Global Humanitarian Aid Foundation for social cause at Sri Lanka
November 27, 2022Organ transplant hospital
December 5, 2022
ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුප්පත් ගම් 5ක් වන රඹ වැව, වදාකඩ, නාච්චදූව, ගල්වඩුවාගම, කිඹුලාකඩ යන ගම් 5හේ ජීවත් වන පවුල් 700කට බෙදාදීම සඳහා වියළි ආහාර ද්රව්ය අඩංගු පාර්සල් සකස් කිරීමට යොදාගෙන ඇත.
Parcels containing dry food items will be distributed among 700 families living in the 5 villages in Ramba Vava, Vadakada, Nachchaduva, Galvaduvagama, kimbulakada in Anuradapura district in the North Central Province in Sri Lanka.